නැගී එන ආසියානු කුසලානයට යන්න කලින් අම්මාගේ ආශිර්වාදය ගත් පවන් රත්නායක - හදවතට දැනෙන සංවේදී මොහොතක්

Report

නැගී එන ආසියානු කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායක පවන් රත්නායක සිය මවගේ ආශිර්වාදය ලබාගත් සංවේදී අවස්ථාවක් මේ වන විට බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

ක්‍රීඩා පිටියේදී රට වෙනුවෙන් දක්ෂතා දක්වන්නට සූදානම් වන පවන්, සිය ගමන ආරම්භ කිරීමට පෙර මවගේ ආශිර්වාදය ලබාගත් ඒ මොහොත කාගේත් හදවතට දැනෙන දසුනක් බවට පත්ව තිබෙනවා.

මවගේ ආශිර්වාදයත්, රටේම ක්‍රිකට් ලෝලීන්ගේ සුබ පැතුම් සහ ආශිර්වාදයත් සමඟ තරගාවලියට එක්වන පවන්ට ශ්‍රී ලංකාව වෙනුවෙන් උපරිම දක්ෂතා දැක්වීමට හැකිවේවා යන්න බොහෝ දෙනාගේ ප්‍රාර්ථනාවයි.  

නැගී එන ආසියානු කුසලානයට යන්න කලින් අම්මාගේ ආශිර්වාදය ගත් පවන් රත්නායක - හදවතට දැනෙන සංවේදී මොහොතක් | Pawan Seeks Mother S Blessings Before Asia Cup

සාරියට හුරු සායි පල්ලවී ලන්ඩනයේදී සිල්ක් කමිසයකටයි ජීන්ස්වලටයි මාරුවෙයි - කාගේත් ඇස් ඇය වෙතට යොමු වෙයි

සාරියට හුරු සායි පල්ලවී ලන්ඩනයේදී සිල්ක් කමිසයකටයි ජීන්ස්වලටයි මාරුවෙයි - කාගේත් ඇස් ඇය වෙතට යොමු වෙයි

තමන්නාගේ ජායාරූප රසිකයන් පිස්සු වටයි - ඉන්ස්ටග්‍රෑමය ඇවිලූ තමන්නා භාතියා

තමන්නාගේ ජායාරූප රසිකයන් පිස්සු වටයි - ඉන්ස්ටග්‍රෑමය ඇවිලූ තමන්නා භාතියා