හෙට තරගයට පැතුම් නිස්සංකගේ සහභාගීවීම ගැන තීරණය..
By Sewvandhi
පන්දුවාර 20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරඟය ඔස්ට්‍රෙලියාවට එරෙහිව පර්ත් හි දී හෙට (25) පැවැත්වෙනවා.
එම තරඟය සඳහා ආබාධයකට ලක්ව සිටි පැතුම් නිස්සංක ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 04 යි 30 ට එම තරඟය ආරම්භ වීමට නියමිතයි.
අයර්ලන්තයට එරෙහිව පැවති තරඟයේ පැතුම් නිස්සංක වෙනුවට අශේන් බණ්ඩාර කණ්ඩායමට කැඳවා තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |