පාඨලී චම්පිකට ලැබුණ ප්‍රසිද්ධ ආරාධනය. (VIDEO)
ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක දී ප්‍රසිද්ධ රූපවාහිනි විවාදයකට පැමිණෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට ආරාධනයක් සිදු කළේ ය.
ඒ, අරගලය සම්බන්ධයෙන් ඇති කරුණු පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් රචිත ග්‍රන්ථයේ ඇති කරුණු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික සිදුකර ඇති විවේචනයන්ට ප්‍රතිචාරයක් ලෙස ය.
විඩියෝ දර්ශන - Hiru News