පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි [LIVE ]

Report

අද (07) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය මේ වන විට ආරම්භ වී තිබේ.

පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ

පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහායි වෙන් කර ඇත.

ඓතිහාසික රහස් සොයා යන ලංකාවේ ලොකුම පුරාවිද්‍යා මෙහෙයුම මෙන්න - ස්ථාන 1000කට අලුත් ජීවයක්

ඓතිහාසික රහස් සොයා යන ලංකාවේ ලොකුම පුරාවිද්‍යා මෙහෙයුම මෙන්න - ස්ථාන 1000කට අලුත් ජීවයක්

පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා (188 අධිකාරිය වූ) පුරාවස්තු ආඥා පනත යටතේ නියෝග සහ දූෂණ විරෝධි පනත යටතේ අංක 2482/03 සහ 2482/04 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රවල පළ කර ඇති නියෝග විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතය.

එහි සජීවී විකාශය පහතින් නරඹන්න