අද සිට ලබන 08 දක්වා පාර්ලිමේන්තුව විශේෂ වෙයි..සජීවී විකාශනය මෙතනින් නරඹන්න(LIVE)
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද ආරම්භ වනවා.
ඒ අද උදෑසන 9.30ට පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් අනතුරුවයි.
එය දින 3 ක් පැවැත්වීමට නියමිතව ඇති අතර, ඊට අදාළ ඡන්ද විමසීම සිකුරාදා පස්වරු 5.30 ට පැවැත්වීමට නියමිතයි.
මේ අනුව, අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින්,