මන්නාරම මුහුදේ පාවෙමින් තිබූ පාර්සලයක් විවෘත කිරීමේදී පුපුරා යයි. - දෙදෙනෙක්ට බරපතයි.

By Wayomi Nov 22, 2024 04:39 AM GMT
Report

මන්නාරමේ සවුත් බාර් ප්‍රදේශයේ ධීවරයින් දෙදෙනෙකු ඊයේ (21) මුහුදේ පාවෙමින් තිබූ පාර්සලයක් විවෘත කිරීමේදී එය පුපුරා යාමෙන් එම ධීවරයින් දෙදෙනා බරපතල තුවාල ලබා තිබෙනවා.

එලෙස මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ,මන්නාරම පනංකට්ටු ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එස්. රමේෂ් සහ ඒ. ආරෝග්‍යනාදන් යන ධීවරයින් දෙදෙනායි.

ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)

ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)

අනතුරින් තුවාල ලැබූ ධීවරයින් දෙදෙනා මන්නාරම රෝහලට ඇතුළත් කර ඇති අතර මසුන් අල්ලමින් සිටියදී මුහුදේ පාවී ආ මෙම පාර්සලය ඔවුන් කරා ළගා වී ඇති අතර, එක් ධීවරයෙකු එය අහුලා ගෙන විවෘත කිරීමේදීයි පාර්සලය පුපුරා ගොස් ඇත.

පුපුරා ගිය පාර්සලයේ අඩංගු වූයේ කුමන ද්‍රව්‍යයක්ද යන්න මෙතෙක් හෙළි වී නොමැති අතර මන්නාරම පොලිසිය හා නාවික හමුදාව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වනවා.  

ශ්‍රී ලංකික ශ්‍රමිකයින්ගේ ගුවන් ටිකට්පත් ගාස්තු පහලට. - නව ගාස්තු මෙන්න.

ශ්‍රී ලංකික ශ්‍රමිකයින්ගේ ගුවන් ටිකට්පත් ගාස්තු පහලට. - නව ගාස්තු මෙන්න.

රාජිතට වෙච්ච දේම වෙයිද? - විපක්‍ෂ නායක අසුන අල්ලාගත් අලුත් මන්ත‍්‍රීගේ ධුරය අහෝසියි.? - (VIDEO)

රාජිතට වෙච්ච දේම වෙයිද? - විපක්‍ෂ නායක අසුන අල්ලාගත් අලුත් මන්ත‍්‍රීගේ ධුරය අහෝසියි.? - (VIDEO)