රාජිතට වෙච්ච දේම වෙයිද? - විපක්‍ෂ නායක අසුන අල්ලාගත් අලුත් මන්ත‍්‍රීගේ ධුරය අහෝසියි.? - (VIDEO)

Report

10 වන පාර්ලිමේන්තුව ඊයේ දිනයේ ආරම්භ වූ අවස්ථාවේ එහි විපක්ෂ නායක අසුනේ අසුන්ගෙන පාර්ලිමේන්තු නිලධාරියකු වචන හුවමාරුවක පැටලුණු යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුන් රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමේ අවදානමක් මතුව ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

ඒ ඔහු වෛද්‍ය වෘත්තිකයෙකු වශයෙන් සේවය කරමින්ම සිටියදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ලෙස දිවුරුම් දීම හේතුවෙන්.

ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)

ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)

මෙරට නීතිය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රජයේ රැකියාවක නියැලෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරිය නොහැක.

මෙම තත්ත්වය මත ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීම ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති අතර මෙය ඉදිරියේදී නීතිය හමුවේ අභියෝගයකට ලක්වනු ඇති බවද දෙමළ මාධ්‍ය පුවත්පත් වාර්තා කර තිබෙනවා.

මීට පෙර රාජිත සේනාරත්න ද සිය වෘත්තියකින් ඉවත් නොවී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීම නිසා ධූරයෙන් ඉවත් කර ඇත.

විපක්‍ෂ නායක පුටුව අල්ලාගනී. - නවක මන්ත්‍රී පුටුවෙන් නැගිටින්න බෑ කියයි. - (VIDEO)

විපක්‍ෂ නායක පුටුව අල්ලාගනී. - නවක මන්ත්‍රී පුටුවෙන් නැගිටින්න බෑ කියයි. - (VIDEO)

හෙට සිට දිවයින පුරා පාසල් වලට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි. - සමහර පාසල් දෙසැම්බර් 13 සිට. (නිවේදන)

හෙට සිට දිවයින පුරා පාසල් වලට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි. - සමහර පාසල් දෙසැම්බර් 13 සිට. (නිවේදන)

ශ්‍රී ලංකික ශ්‍රමිකයින්ගේ ගුවන් ටිකට්පත් ගාස්තු පහලට. - නව ගාස්තු මෙන්න.

ශ්‍රී ලංකික ශ්‍රමිකයින්ගේ ගුවන් ටිකට්පත් ගාස්තු පහලට. - නව ගාස්තු මෙන්න.