මේ මාසයේ මුල් සතියේ දිවයිනට පැමිණි සංචාරකයින් 30,000ත් පනී..

By Hashini May 10, 2025 08:18 AM GMT
Report

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ මාසේ මුල් සතිය තුල සංචාරකයින් 33,910ක් මෙරටට පැමිණ ඇති බවයි.

ඉන්දියාව , බ්‍රිතාන්‍ය , චීනය , ප්‍රංශය , ඕස්ට්‍රේලියාව , ජර්මනිය , බංග්ලාදේශය සහ රුසියාව යන රටවලින් සංචාරකයින් වැඩි පිරිසක් මෙරටට පැමිණීම විශේෂත්වයක්.

වසරේ මේ දක්වා කාලය තුල මෙරටට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 930,794ක් වනවා.

ධම්මික දිසානායක ධුරයෙන් ඉල්ලා අස් වෙයි..

ධම්මික දිසානායක ධුරයෙන් ඉල්ලා අස් වෙයි..