ධම්මික දිසානායක ධුරයෙන් ඉල්ලා අස් වෙයි..

Report

ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කල පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දිසානායක එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත එළඹෙන 15 වනදා සිට තමා ලේකම් ධුරයෙන් ඉවත් වෙන බව ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත දැනුම්දී ඇති බව සඳහන් වෙයි.

ඒ් අනුව ඔහුගේ ඉල්ලා අස්වීම එම සභාව පිළිගෙන ඇති බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුර වෙනුවෙන් ඔහුට රුපියල් ලක්ෂ 5ක පමණ දීමනාවක්, නිල රථයක් සහ අනෙකුත් පහසුකම් ද හිමිවිය. 

නලින්ද ජයතිස්සට ලැබුණු අලුත් වගකීම

නලින්ද ජයතිස්සට ලැබුණු අලුත් වගකීම