අඩුම මිලකට සතොසෙන් පොල් තුනයි හාල් කිලෝ 5යි - ලබාගත හැකි ශාඛා මෙන්න..

Food Shortages Lanka Sathosa Sri Lanka Food Crisis Latest Headlines
By Sewvandhi Dec 05, 2024 09:22 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පවසන්නේ,සතොස හරහා ගෙඩියක් රුපියල් 130 ට අලෙවි කරන පොල් තොග සහ වෙළෙඳපොළට බෙදාහරින සහල් අද (05) දහවල් කාලයේ දී සතොස අලෙවිසැල් වෙත ලැබීමට සලස්වන බවයි.

ඒ මහතා ප්‍රකාශ කළේ, එහිදී, එක් අයකුට වරකට පොල්ගෙඩි 3ක් සහ සහල් කිලෝ 5ක් බැගින් ලබාගත හැකි බව බවය.

ප්‍රසිද්ධ පාසලක සිසුන් පිරිසක් අතුරුදන් වෙයි..

ප්‍රසිද්ධ පාසලක සිසුන් පිරිසක් අතුරුදන් වෙයි..

ඒ අනුව, කොළඹ අවට ඇති සතොස ශාඛාවලින් අද දින සිටත් කොළඹින් බැහැර ප්‍රදේශවල සතොස ශාඛාවලින් හෙට (06) දින සිටත් පොල් සහ සහල් මිලදී ගත හැකිය.

"දැනට කොළඹ අවට සතොස ශාඛාවලට පොල් යවමින් පවතිනවා. හවස්වනවිට කොළඹ තියෙන ශාකාවලට දෙන්න සලස්වනවා. හාලුත් දවල්වන විට මේ ශාඛාවලට නාඩු සහල් ලබා දීමට සලස්වනවා. "

පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය ගැන දැනුම්දීමක්..!

පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය ගැන දැනුම්දීමක්..!

……………………………………………………

You may like this video 👇



ReeCha