ප්‍රතික්ෂේපවුනු නාමයෝජනා පත්‍ර කිහිපයක් යළි භාරගන්නා ලෙස නියෝග

Report

උප්පැන්න සහතික, සාම විනිසුරුවරුන් විසින් සහතික කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන උපලේඛනය යටතේ සිදු කළ දිවුරුම් සම්බන්ධ ගැටලු හේතුවෙන් ප්‍රතික්ෂේප කරන ලද නාමයෝජනා පත්‍ර යළි භාර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (10) අදාළ තේරීම් භාර නිලධාරීන්ට නියෝග කළේය.

ඒ අනුව, ප්‍රතික්ෂේපිත නාමයෝජනා පත්‍ර 35කට ආසන්න ප්‍රමාණයක් යළි භාර ගැනීමට අධිකරණය විසින් නියම කර ඇත.

ට්‍රම්ප්ට දුක හිතයි - ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරු බද්ද අත්හිටුවයි!

ට්‍රම්ප්ට දුක හිතයි - ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරු බද්ද අත්හිටුවයි!

මෙම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් විභාග කිරීමෙන් පසු, අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග ලබා දෙන ලදී.

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ මෙන්න විශේෂ නිවේදනයක්!

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ මෙන්න විශේෂ නිවේදනයක්!