ට්‍රම්ප්ට දුක හිතයි - ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරු බද්ද අත්හිටුවයි!

Report

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට වහාම ක්‍රියාත්මක වන පරිදි පනවන ලද තීරු බදු, දින 90ක කාලයක් සඳහා අත්හිටුවා ඇත.

කෙසේ වෙතත්, චීනයට එරෙහි තීරු බද්ද 125% දක්වා ඉහළ නංවා ඇත.

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ මෙන්න විශේෂ නිවේදනයක්!

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ මෙන්න විශේෂ නිවේදනයක්!

ඊයේ (9) දින සිට ක්‍රියාත්මක වන පරිදි, චීන ආනයන සඳහා ඇමරිකාව 104%ක තීරු බද්දක් පනවා තිබුණි.

එම තත්ත්වයට ප්‍රතිචාර වශයෙන්, චීන මුදල් අමාත්‍යාංශය අද පස්වරුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඇමරිකානු ආනයන සඳහා 84%ක තීරු බද්දක් පනවන බවයි.

ඒ අනුව, චීනයේ එම තීරණයට ප්‍රතිචාර ලෙස ඇමරිකාව නැවත වරක් තීරු බදු ප්‍රතිශතය ඉහළ දමා ඇත.

වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මියගිය නිමේෂ්ගේ මෘත ශරීරය යළි ගොඩගැනීමට නියෝගයක්

වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මියගිය නිමේෂ්ගේ මෘත ශරීරය යළි ගොඩගැනීමට නියෝගයක්