05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ මෙන්න විශේෂ නිවේදනයක්!

Report

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව 6 ශ්‍රේණියට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පෞද්ගලික අංශ සේවක වැටුප් සම්බන්ධයෙන් මෙන්න විශේෂ දැනුම්දීමක්!

පෞද්ගලික අංශ සේවක වැටුප් සම්බන්ධයෙන් මෙන්න විශේෂ දැනුම්දීමක්!

එම නිවේදනයට අනුව, අභියාචනා ඉදිරිපත් කිරීම 2025 අප්‍රේල් 09 සිට 2025 අප්‍රේල් 30 දක්වා මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ සිදු කළ හැකියි.

http://g6application.moe.gov.lk වෙබ් ලිපිනය හරහා උපරිම පාසල් 3ක් සඳහා අභියාචනා යොමු කිරීමට අවස්ථාව තිබෙනවා.

මේ සම්බන්ධ උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙතින් ලබා ගත හැකියි.

ඉරිදාට ටියුෂන් තහනම් වෙයි ද?

ඉරිදාට ටියුෂන් තහනම් වෙයි ද?