විපක්ෂේ ලොක්කෝ සෙට් එකක් හෙට හදිසියේම නොරොච්චෝලෙට - හේතුව මෙන්න

Report

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හෙට (27) දින නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය (ලක්විජය බලාගාරය) නිරීක්ෂණය කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරාගේ ප්‍රධානත්වයෙන් යුත් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් මීට එක්වන බවට තොරතුරු වාර්තා වී ඇත.

විශේෂයෙන්ම ඉකුත් දිනවල ගල් අඟුරු සම්බන්ධයෙන් විවිධ කතා පැතිර යද්දී ඒ සම්බන්ධයෙන් නිවැරදි තත්ත්වයන් සොයා බැලීම අරමුණු කරගෙන මෙම විපක්ෂ මන්ත්‍රීවරුන් නොරොච්චෝලේ ගමන සැලසුම් කර ඇති බවට දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.

ලංකාව ලොකු අර්බුදයක අප්‍රේල්වලට කළින්..රටටම විදුලිය නැති වෙන ලකුණු

ලංකාව ලොකු අර්බුදයක අප්‍රේල්වලට කළින්..රටටම විදුලිය නැති වෙන ලකුණු

දයාසිරි ජයසේකරට ලොකු ප්‍රශ්ණයක් - ලෝක නඩුවක පැටලෙයි

දයාසිරි ජයසේකරට ලොකු ප්‍රශ්ණයක් - ලෝක නඩුවක පැටලෙයි

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්