දුම්රියෙන් ගමන් ගන්නා සියලුම මගීන්ට රජයෙන් අතිවිශේෂ දැනුම්දීමක්

Report

දුම්රියෙන් ගමන් ගන්නා මගීන් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ පහසුකම සලසා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව www.pravesha.lk නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් මෙන්ම 'Pravesha' ජංගම දුරකථන යෙදවුම (Mobile App) භාවිත කිරීමෙන් ද මගීන්ට ඉතා පහසුවෙන් දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමට හෝ මිලදී ගැනීමට හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

පැතිර යන අසත්‍ය පුවතක් පිළිබඳව රජයෙන් දැනුම්දීමක්

පැතිර යන අසත්‍ය පුවතක් පිළිබඳව රජයෙන් දැනුම්දීමක්

මේ රජයේ සේවයට අලුතින් රාජ්‍ය සේවකයන් 350ක්

මේ රජයේ සේවයට අලුතින් රාජ්‍ය සේවකයන් 350ක්