Online පනත ගැනත් තීරණයක් ගනී.
සංශෝධිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත ගැසට් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.
ඒ, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.