මැණික්ට එක පිට එක සැත්කම්

Report

මුළු ලංකාවෙම අවධානය ලබාගනිමින් සිටි පවුලක් විදිහට ක්ලබ් වසන්ත නැතහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පවුල හඳුන්වා දෙන්න පුළුවන්.

නමුත් ඔහුගේ මරණයත් සමඟ පවුලේ අනෙකුත් පිරිසගේ ජීවිතද ඉතා අවධානමකට සහ පීඩාවට පත්වුණා.

එයින් බොහෝ සෙයින් පිඩාවට පත් වුයේ ඔහුගේ බිරිඳ වන මැණික් විජේවර්ධනයි.

මැණික්ට එක පිට එක සැත්කම් | One Surgery After Another For Menik එම වෙඩි වැදීමෙන් ඇයට බරපතල තුවාල සිදුවූ අතර, තත්ත්වය තරමක් සුව අතර හැරුණු පසු ඇය නැවත නිවස වෙත පැමිණියා.

නමුත් ඇය රෝද පුටුවක් ආධාරයෙන් ගමන් කරන අතර, පසුව ඇය වසන්තගේ පවුලෙන් වෙන්ව සිටි බවට හෙළි වෙනවා.

ඒ අතර ඇයට නැවතත් සැත්කමකට මුහුණ දීමට සිදු බවත්, ඒ පිළිබඳව ඇය රෝහලක ඇඳක වැතිර සිටින ඡායාරූපයක් ඇයගේ මුහුණු පොතට එක් කරමින් දක්වා තිබුනා.

ඇය එය පළකර ඇත්තේ,

"මා හඩවන්න එපා යැයි ඉල්ලු තැන හොද හැටි මා හඩවා ඇත, මා අත් හරින්න එපා යැයි ඉල්ලු තැන කෲර ලෙස මා අත් හැරදමා ඇත." යනුවෙනි. 

හෙටින් පස්සේ මේ දේ කරොත් නඩු වැටෙයි.

හෙටින් පස්සේ මේ දේ කරොත් නඩු වැටෙයි.

කල්මුනේ 'සුපර් මුස්ලිම්' කියන්නේ විශේෂඥ වෛද්‍ය රයිස් මුස්තාෆා ද? - විශේෂ හෙළිදරව්ව මෙන්න!

කල්මුනේ 'සුපර් මුස්ලිම්' කියන්නේ විශේෂඥ වෛද්‍ය රයිස් මුස්තාෆා ද? - විශේෂ හෙළිදරව්ව මෙන්න!