ශ්‍රී ලංකාවේ දරුවන් ගැන නරක අනාවරණයක් - දෙමව්පියන් දැනුවත් වෙන්න

Report

සෞඛ්‍ය ලේකම්. වෛද්‍ය අනිල් ජාසිංහ පවසන්නේ ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකක්, හයෙන් එකක් පමණ ප්‍රමාණයක් මන්ද පෝෂණයෙන් පෙළෙන බවයි.

අද (03) ජාතික පෝෂණ මාසය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී කැඳවා තිබූ මාද්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.

සෞඛ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ නවතම සමීක්ෂණ වාර්තා අනුව මෙරට දරුවන්ගේ, මිටි බව 10.1%, ක්ෂය වීම ,8. 1%, බර අඩුකම , 16.1%, ස්ටූලථාවය , 0.5% පෙළෙන බවයි.

ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක් - අලුත් නිළධාරීන් සේවයට බඳවාගැනීම ආරම්භයි - අසත්‍ය තොරතුරු පිළිබද අවදානමක්

ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක් - අලුත් නිළධාරීන් සේවයට බඳවාගැනීම ආරම්භයි - අසත්‍ය තොරතුරු පිළිබද අවදානමක්