සජබෙට සභාපතිකම දෙන්න මාලිමාවෙනුත් ඡන්ද

Report

මන්නාරම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටු වීම ඊයේ (24) දින සිදු විය.

එම අවස්ථාවේදී සමඟි ජන බලවේගයෙන් සභාපතිවරයා තෝරා පත්කර ගැනීමට ජාතික ජන බලවේගය (මාලිමාව) මන්ත්‍රීවරුන්ගේද සහාය ලබා දී තිබීම විශේෂත්වයක් විය.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

කෙසේ වෙතත් සභාවේ බලය පිහිටු වීමට ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයට ඡන්ද 13 ක් ලැබී තිබෙනවා.

එසේම ඉලංගෙයි තමිල් අරසු කච්චියට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 9ක් වශයෙන් වාර්තා වෙයි.

මහින්දානන්ද කූරු ගනිද්දි නාවලපිටියේ බලය ගෝලයෝන්ගේ අතට

මහින්දානන්ද කූරු ගනිද්දි නාවලපිටියේ බලය ගෝලයෝන්ගේ අතට

ඉකුත් පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි මන්නාරම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරමින් ඒ අනුව එහි සභාපති ධුරය ලබා ගැනීමටත් සමගි ජන බලවේගයට හැකි වී ඇත.

ඒ අනුව මන්නාරම ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරයේ දී පැවැත් වූ ඡන්ද විමසීමේදී එහි සභාපතිවරයා වශයෙන් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ අබ්දුල් ජබිර් මොහොමඩ් මහතා එම ප්‍රදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත් විය.

ආයේ කන්න සුනඛ මස් අලෙවි කරන්න බෑ, දකුණු කොරියාවට තහනමක්

ආයේ කන්න සුනඛ මස් අලෙවි කරන්න බෑ, දකුණු කොරියාවට තහනමක්