මාලිමා ලොක්කෙකු වාහන අනතුරකට - වාහනේ තාප්පේ කඩාගෙන ගිහින් බරපතල හානි [PHOTO]

Report

හලාවත බණ්ඩාරවත්ත වංගුවේදී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් මහතා පැදවූ මෝටර් රථය අනතුරට ලක් වී ඇත.

මෙම අනතුරින් මෝටර් රථයට හා තාප්පයට බරපතළ හානි සිදුව ඇති අතර ඊයේ රාත්‍රී 11.45ට පමණ මෙම අනතුර සිදුව ඇත.

එම අවස්ථාවේ අදාළ මන්ත්‍රීවරයා පමණක් මෝටර් රථයේ සිට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අපිට යුද්ධේ එපා - ඇමරිකාව හා ඊශ්‍රායලය ඇවිලෙයි - ජනතාව මහ පාරට - ආණ්ඩුවට විරුද්ධව විරෝධතා

අපිට යුද්ධේ එපා - ඇමරිකාව හා ඊශ්‍රායලය ඇවිලෙයි - ජනතාව මහ පාරට - ආණ්ඩුවට විරුද්ධව විරෝධතා

හදිසියේම තෙල් මිල ඉහළට - යුද්ධයෙන් ගණන් නගින තෙල්

හදිසියේම තෙල් මිල ඉහළට - යුද්ධයෙන් ගණන් නගින තෙල්

මාලිමා ලොක්කෙකු වාහන අනතුරකට - වාහනේ තාප්පේ කඩාගෙන ගිහින් බරපතල හානි  | Npp Mp Muhammad Faisal Injured In Crash