හදිසියේම තෙල් මිල ඉහළට - යුද්ධයෙන් ගණන් නගින තෙල්

Report

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 115 සීමාව ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල 2.9%කින් ඉහළ ගොස් ඩොලර් 115.84ක් ලෙස සටහන් වී තිබේ.

විදුලි බිල ඉහළට? හෙට ලංකාවට තීරණාත්මක දවසක්

විදුලි බිල ඉහළට? හෙට ලංකාවට තීරණාත්මක දවසක්

පසුගිය පෙබරවාරි 28 වන දින ඉරානයට එල්ල වූ අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වීමට පෙර, තෙල් බැරලයක මිල පැවතියේ ඩොලර් 72කට ආසන්න මට්ටමකය.

පසුගිය මාර්තු 19 වන දින එය ඩොලර් 118ක් දක්වා උපරිම අගයකට පත්විය. නමුත් මෙම මිල ඉහළ යාම යුද්ධයට පෙර පැවති මිලට වඩා සැලකිය යුතු ඉහළ යාමකි.

සේවක අර්ථසාධක අරමුදල EPF ගැන අති විශේෂ නිවේදනයක්

සේවක අර්ථසාධක අරමුදල EPF ගැන අති විශේෂ නිවේදනයක්

රතු මුහුද කැළඹෙයි - යේමනයේ මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න - හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් වේ

රතු මුහුද කැළඹෙයි - යේමනයේ මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න - හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් වේ