මාලිමාව තෙවන වරටත් පැරදෙයි

Report

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ අයවැය තෙවන වරටත් පරාජය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඊයේ (24) දින නගර සභාවේ සභාපති යසස්වින් ගොඩකන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් අයවැය සම්මත කිරීම සඳහා රැස්වී තිබෙනවා.

එම අවස්ථාවේදී අයවැය ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයට ඡන්ද 9ක්ද විපක්ෂට ඡන්ද 10ක්ද ලැබීම හේතුවෙන් වැඩි ඡන්දයකින් තෙවන වරටත් හික්කඩුව නගර සභාවේ 2026 අයවැය ජාතික ජන බලවේගය පරාජයට පත් වී ඇත. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කාල්ටන් නිවසෙන් කුලී ගෙදරක පදිංචියට යයි - ගිය හේතුව මෙන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කාල්ටන් නිවසෙන් කුලී ගෙදරක පදිංචියට යයි - ගිය හේතුව මෙන්න

අස්ගිරි - මල්වතු අනු නාහිමිවරුන්ගෙන් නත්තලට ඉල්ලීමක්

අස්ගිරි - මල්වතු අනු නාහිමිවරුන්ගෙන් නත්තලට ඉල්ලීමක්