"කෘෂිකර්ම ඇමතිට ගමට යන්නවත් බෑ.. ශ්‍රමදානෙන් අපිව ගෙදර එව්දැවට දැන් රටම පිස්සන් කොටුවක් වගේ" - ඩී. වීරසිංහ

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා පවසන්නේ, පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ පැවති ශ්‍රමදානයකට හසුවී තමන්ට ගෙදර යාමට සිදුවූ බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ අම්පාරේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමිනි.

ඩී. වීරසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ කළේ,

“අම්පාරේ මන්ත්‍රීලා හතර දෙනෙක් ඉන්නවා. කවුද කියලා මිනිස්සු දන්නේ නෑ. ගමට ඇවිල්ලා නෑ. එන්නත් බෑ. දැන් නිකන් පිස්සන් කොටුවක් වගේ. ඇමතිවරුන්ට ගමට යන්න බෑ. කෘෂිකර්ම ඇමතිතුමා ගමකට ගියාම ගහලා එළවනවා. තිරිකුණාමලේ මන්ත්‍රී කෙනෙකුට මිනිස්සු ගහලා එළවන්න හදනවා.”  

“පුළුවන් තරම් බොරු කියලා ආණ්ඩුව ගත්තා. අද මිනිස්සු මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන තැනට ඇවිල්ලා” 

අද මේ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට සුබ ග්‍රහයෝගයක් - ඔබේ වාසනාවත් දැන්ම බලන්න

අද මේ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට සුබ ග්‍රහයෝගයක් - ඔබේ වාසනාවත් දැන්ම බලන්න

2022 ආර්ථික අර්බුදයෙන් පසු ජනතාවගේ ජීවන වියදම ඉහළ යාමත්, රජයේ ප්‍රතිපත්තිවලට එරෙහි විරෝධයත් හේතුවෙන්, විපක්ෂයේ දේශපාලනඥයින් ජනතාවගේ අවධානය යොමු කිරීමට උත්සාහ දරන බව මෙම ජන හමුවෙන් පැහැදිලි වේ.

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට CID යෙන් කැඳවීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට CID යෙන් කැඳවීමක්