18ට වැඩි සෑම අයෙකුටම ලැබෙන බදු අංකය ගැන රජයෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.

Report

මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

18ට වැඩි සෑම අයෙකුටම ලැබෙන බදු අංකය ගැන රජයෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න. | Notification From Government About The Tax Number

ඒ බදු අංකයක් (TIN) ලබාගැනීම සඳහා ලියාපදිංචි වීම හරහා 18වැඩි සෑම පුද්ගලයෙකුම ආදායම් බදු ගෙවිය යුතු බවට අදහස් නොවන බවයි.

ඒ බව මුදල් අමාත්‍යාංශය උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කර තිබෙනවා.

ලබන 01 වෙනිදා ගහන්න ගිය බදු ගොනුව වහාම ක්‍රියාත්මක වන පරිදි කල් දමයි.. ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්..

ලබන 01 වෙනිදා ගහන්න ගිය බදු ගොනුව වහාම ක්‍රියාත්මක වන පරිදි කල් දමයි.. ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්..


එමෙන්ම, 18 ට වැඩි අයෙකු ආදායම් බදු ගෙවිය යුත්තෙකු බවට පත්වන්නේ ඔහු වාර්ෂිකව රුපියල් ලක්ෂ 12කට වැඩි ආදායමක් ලබන්නේ නම් පමණක් ය.

කෙසේ වෙතත්, පෙබරවාරි පළමුවනදා සිට 18ට වැඩි සෑම පුද්ගලයෙකුම ජංගම ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලසුම් අනුමැතිය ඉල්ලා සිටින අවස්ථාවක දී, මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමේ දී, බලපත්‍රයක් අලුත් කිරීමේ දී සහ ඉඩමේ අයිතිය ලියාපදිංචි කිරීමේදී බදු අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය වනු ඇත.

18ට වැඩි අය බදු අංකය ලබා ගන්න විදිය මෙන්න.. අංකයක් නැත්නම් රුපියල් 50,000ක දඩයක්..

18ට වැඩි අය බදු අංකය ලබා ගන්න විදිය මෙන්න.. අංකයක් නැත්නම් රුපියල් 50,000ක දඩයක්..