ලබන 01 වෙනිදා ගහන්න ගිය බදු ගොනුව වහාම ක්‍රියාත්මක වන පරිදි කල් දමයි.. ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්..

Report

ලබන 01 වැනිදා සිට වාහන ලියාපදිංචි කිරීමේදී, ආදායම් බලපත්‍ර ගැනීමේදී සහ දේපල මිලදී ගැනීමේදී බදු ගොනුවක් විවෘත කිරීමේ තීරණය කල් ගොස් තිබෙනවා.

ලබන 01 වෙනිදා ගහන්න ගිය බදු ගොනුව වහාම ක්‍රියාත්මක වන පරිදි කල් දමයි.. ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්.. | Ranjith Siyabalapitiya Announsment

ඒ අනුව එය මාසකින් පමණ කල් දැමීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ ය.

නමුත් ජනවාරි 01 වැනිදා සිට මෙතෙක් වැට් බදු අය නොකළ භාණ්ඩ රැසකට වැට් බදු අදාළ වේ.

ලබන 01 වෙනිදා ගහන්න ගිය බදු ගොනුව වහාම ක්‍රියාත්මක වන පරිදි කල් දමයි.. ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්.. | Ranjith Siyabalapitiya Announsment

කෙසේ වෙතත්, මෙතෙක් 15% ක් වු බදු අනුපාතය 18% දක්වා ඉහළ දැමීම ද සිදු වේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රීයේ සිට තහනමක් පනවයි - කඩ කළොත් වෙන්නේ මේකයි..

වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රීයේ සිට තහනමක් පනවයි - කඩ කළොත් වෙන්නේ මේකයි..