සුනාමි අවදානම ගැන දැනුම් දීමක් බයවෙන්න එපා
උතුරු සුමාත්‍රාවේ ඇති වූ රික්ටර් මාපකයේ 6.6ක භූමිකම්පාවෙන් පසු ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.