කන්ටේනර් නිදහස් කිරීම සහ කැබිනට් සංශෝධනය - ඇත්ත කතාව නලින්දම කියයි

Report

කන්ටේනර් නිදහස් කිරීමේ සිදුවීම සහ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර ඇත.

ජනමාධ්‍යවේදීන් අමතමින් ඔහු මෙසේ පැවසීය;

"මම හිතන්නේ මාධ්‍යයේ ඉන්න ඔබ අර විපක්ෂයේ ඉන්න සජිත්ට දසාසිරිට වඩා බුද්ධිමත් වෙන්න ඕනේ කියලා. ඒ මොකද කන්ටේනර් සිදුවීමයි අමාත්‍ය මණ්ඩල සංශෝධනයයි අතර කිසිම සම්බන්ධයක් නෑ. කන්ටේනර් සිදුවීමයි. අමාත්‍ය මණ්ඩල සංශෝධනයයි ගැන අපි කථා කරලා තියෙනවා. ඒ සිදුවීම ගැන පරීක්ෂණ කමිටුවක් දැම්මේ ජනපතිවරයා."

වරාය බිමල්ගේ වුණාට කන්ටේනර් නිදහස් කළේ ජනපතිගේ යටතේ තියෙන රේගුවෙන්.. බිමල් වැරදි නැහැ - ඇමති වසන්ත

වරාය බිමල්ගේ වුණාට කන්ටේනර් නිදහස් කළේ ජනපතිගේ යටතේ තියෙන රේගුවෙන්.. බිමල් වැරදි නැහැ - ඇමති වසන්ත

කොයි වෙලේ හරි පොලිසියෙන් හොයන් එයි කියලා ඉෂාරා ගහපු මාස්ටර් ප්ලෑන් එක - ඩමියක් හදලා වීසත් අරන්

කොයි වෙලේ හරි පොලිසියෙන් හොයන් එයි කියලා ඉෂාරා ගහපු මාස්ටර් ප්ලෑන් එක - ඩමියක් හදලා වීසත් අරන්

කතරගම මැණික් ගඟ ළඟ මට ගෙයක් නැහැ - නිහඬව හිටපු ගෝඨා කට අරී

කතරගම මැණික් ගඟ ළඟ මට ගෙයක් නැහැ - නිහඬව හිටපු ගෝඨා කට අරී