විදුලි ගාස්තුව පිලිබදව අවසන් තීරණය මෙන්න
2026 පළමු කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්රියාත්මක නොකිරීමට ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසම මෙය ප්රකාශයට පත් කර ඇත.
ඊට අදාළ නිවේදනය පහතින්,