වාහන ආනයනය සීමා වෙයිද? මහ බැංකු අධිපතිගෙන් නිවේදනයක්

Report

වාහන ආනයනය සීමාකිරීමට රජය විසින් යම් ක්‍රියාමාර්ගයක් ගන්නා බවට පසුගිය දිනවලදී ආරංචි පැතිර ගියා.

අස්වැසුමෙන් සුභ ආරංචියක් - මෙන්න සල්ලි පොතට වැටෙන දිනේ

අස්වැසුමෙන් සුභ ආරංචියක් - මෙන්න සල්ලි පොතට වැටෙන දිනේ

නමුත් දැන් ඒ පිලිබදව මහ බැංකු අධිපති නිවේදනයක් නිකුත් කර ඇත.

පාසල් දරුවන් රැගත් බස් රථයක් අනතුරට - ළමුන් 16ක් රෝහලේ

පාසල් දරුවන් රැගත් බස් රථයක් අනතුරට - ළමුන් 16ක් රෝහලේ

එයට අනුව, වාහන ආනයනය සීමාකිරීමට රජයේ හෝ මහ බැංකුවෙහි කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.