රන්වල මහතා මත්පැන් පානය කර නෑ - වාර්තා වලින් ඔප්පු වෙලා

Report

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා රිය අනතුරට ලක්වූ අවස්ථාවේ ඔහු මත්පැන් පානය කර ඇති බවට සනාථ වී නොමැති බව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඔහුගේ රුධිර සහ මුත්‍රා සාම්පලවලට අදාළව සිදුකළ පරික්ෂණයේදී ඔහු මත්පැන් පානය කර ඇති බවට තහවුරු වී නොමැති බවය.

ජනපතිගෙන් සහන පැකේජයක් - ලක්ෂ ගණන් ජනතාවට මුදල්

ජනපතිගෙන් සහන පැකේජයක් - ලක්ෂ ගණන් ජනතාවට මුදල්

මේ පාසල දින නියමයක් නොමැතිව වසා දමයි

මේ පාසල දින නියමයක් නොමැතිව වසා දමයි