පකිස්ථානයට දැවැන්ත ඉලක්කයක්..! අද තරගයේ විස්තර..

Report

අද (04) 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය සහ පාකිස්තානය අතර තරගය පැවැත්වෙනවා.

එහිදී කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 401ක් රැස් කළේය.

තරගය ජයගැනීම සඳහා පාකිස්තානයට හිමිවී ඇති ඉලක්කය ලකුණු 402කි.

Gallery