විශ්වවිද්‍යාල සිසුන්ට අලුත් ආරංචියක් (VIDEO)

Report

අද (22) දින පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුර විශ්ව විද්‍යාලවල නේවාසිකාගාර ප්‍රමාණය ඉහළ දැමීමට පියවර ගන්නා බවට අගමැතිනී අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශ කළා.

ජ්‍යෙතිෂ්‍ය අනාවැකියක් කියන්න ගිහින් මොකක්ද මේ අනුදි කර ගත්තේ...

ජ්‍යෙතිෂ්‍ය අනාවැකියක් කියන්න ගිහින් මොකක්ද මේ අනුදි කර ගත්තේ...

ඇය එහි දී විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් ශිෂ්‍යාධාර ලබාදීමට ද නිශ්චිත දිනයක් හඳුන්වා දෙන බව පවසා තිබෙනවා.

අගමැතිවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ ,

ආ (1), කොළඹ විශ්ව විද්‍යාලයේ සියලුම පීඨවල මේ වන විට ඉගෙනුම ලබන අභ්‍යන්තර උපාධි අපේක්ෂක සිසුන් සංඛ්‍යාව 14207කි.

කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ ශ්‍රීපාලි මණ්ඩපය සිසුන් 648ක් වේ.

කොළඹ විශ්ව විද්‍යාල පරිගණක අධ්‍යාපන ආයතනයේ සිසුන් 1902ක් වේ.

මහාධිකරණ විනිසුරුවරියකටත් ලිංගික හිංසා...පණිවුඩ යවලා තියෙන්නේ නීතීඥවරයෙක්

මහාධිකරණ විනිසුරුවරියකටත් ලිංගික හිංසා...පණිවුඩ යවලා තියෙන්නේ නීතීඥවරයෙක්

ආ (2), ඒ අතරින් නේවාසිකාගාර පහසුකම් ලබා දී ඇති සිසුන් සංඛ්‍යාව කොළඹ විශ්ව විද්‍යාල 4366 කි.

ශ්‍රී පාලි මණ්ඩපය 341 කි.

කොළඹ විශ්ව විද්‍යාල පරිගණක අධ්‍යායතනය 71කි.

ආ (3), නේවාසිකාගාර පහසුකම් ලබන සිසුන්ගේ ප්‍රතිශතය පහත පරිදි වේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ ලියාපදිංචි සිසුන්ගෙන් 30.73%ක්.

ශ්‍රී පාලි මණ්ඩපයේ ලියාපදිංචි සිසුන්ගෙන් 40.12%ක්.

කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යායතනයේ ලියාපදිංචි සිසුන්ගෙන් 6.5%ක් සඳහා නේවාසිකාගාර පහසුකම් ලැබේ.

දෙයියනේ...ඇය Miss World තරගයෙන් ඉවතට

දෙයියනේ...ඇය Miss World තරගයෙන් ඉවතට

ආ (4) – කාන්තා නේවාසිකාගාර හැව්ලොක් නේවාසිකාගාර, සුජාතා ජයවර්ධන නේවාසිකාගාරය, සිවා චිත්ත සන්තන්ති නේවාසිකාගාරය, ද සේරම් වෛද්‍ය 215 නේවාසිකාගාරය, ද සේරම් 220 නේවාසිකාගාරය, තෙලවල නේවාසිකාගාරය, හෙද පීඨ නේවාසිකාගාරය, තාක්ෂණ පීඨය නේවාසිකාගාරය, දේශීය වෙද්‍ය පීඨ 330 නේවාසිකාගාරය, දේශීය වෛද්‍ය පීඨ මොරගස්මුල්ල නේවාසිකාගාරය, කාලිංග මාතා මාවතේ නේවාසිකාගාරය…