රාජ්‍ය සේවකයින්ට ලැබෙන නව රක්ෂණයට මුදල් බැර වෙන්නේ මෙහෙමයි. - කැබිනට් අනුමැතියත් හිමිවෙයි.
2025 ජනවාරි මස සිට වඩාත් ආකර්ශනීය ප්‍රතිලාභ සහිතව රාජ්‍ය අංශයේ සේවකයින් සහ සියලුම මිශ්‍රාමිකයින් සඳහා වඩාත් පහසුකම් සලසන වෛද්‍ය රක්ෂණ යෝජන ක්‍රමයක් හඳුන්වාදීම පිණිස 2024 .08 .12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට අනුමැතිය නෑ කිවුවට ලැබුනේ මෙහෙමයි. - ස්ථිරයි. - රු. 55,000ක් සමඟ මාසික ජීවන වියදම් දිමනාව රු 25,000ක්.
ඒ අනුව සියලුම විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුපෙන් සහ රාජ්‍ය අංශයේ සියලුම සේවකයින්ගේ වැටුපෙන් මාසිකව රුපියල් 1000ක දායක මුදලක් අය කර ජාතික රක්ෂණ භාර අරමුදලට බැර කිරීමටත්, එමගින් යෝජිත වැඩි පහසුකම් සහිත වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීමටත් ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.