තවත් පනත් කෙටුම්පත් දෙකක් බල ගන්වන්න සැරසේ - කථානායක සහතික කරයි

Report

විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් සිය සහතිකය සටහන් කර තිබෙනවා.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත් දෙක ඉකුත් පෙබරවාරි 19 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත කර ඇත.

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක් - මාර්තු මාසෙට ගෑස් 17 එනවා

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක් - මාර්තු මාසෙට ගෑස් 17 එනවා

විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක මඟින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී අන්තරායදායක ඖෂධ වර්ග ජාවාරම් හා නිෂ්පාදන ක්‍රියාමාර්ග පාලනය වෙනුවෙන් පවතින නීති සංශෝධනය කර නව නීති සහ විධි විධාන හඳුන්වාදීම සිදු වෙන බව සඳහන්.

ඒ අනුව විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන)) පනත් කෙටුම්පත, 2026 අංක 7 දරන විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන)) පනත ලෙස සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක 8 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත වශයෙන් බලාත්මක වේ.

මත් ලෝලීන්ට සල්ලි නැතුවම බොන්න දෙයි - අරක්කු ණයට දෙන ක්‍රමයක්

මත් ලෝලීන්ට සල්ලි නැතුවම බොන්න දෙයි - අරක්කු ණයට දෙන ක්‍රමයක්

දවස් ගාණකට පස්සේ රත්තරන් ගැන මෙන්න සුබ ආරංචියක් - අද බැහැපු රන් මිල

දවස් ගාණකට පස්සේ රත්තරන් ගැන මෙන්න සුබ ආරංචියක් - අද බැහැපු රන් මිල

අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට