දවස් ගාණකට පස්සේ රත්තරන් ගැන මෙන්න සුබ ආරංචියක් - අද බැහැපු රන් මිල

Report

පසුගිය දිනවල ඉහළ ගිය රන් මිල ගණන්වලට අනුව අද දින ශ්‍රී ලංකාවේ රන් මිල සුළු පහත වැටීමක් දක්නට ලැබුණා. එම මිල ගණන් පහතින් දක්වා ඇත.

ඒ අනුව, අද දින රන් අවුන්සයක මිල රුපියල් 1,443,503.00ක් ලෙස සටහන් විය.

එසේම අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 373,450.00ක් වශයෙන්.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 50,920.00ක් වශයෙන් සටහන් විය.

එමෙන්ම කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 46,680.00ක් සහ රුපියල් 44,560.00ක් වශයෙන් සටහන් විය. 

දවස් ගාණකට පස්සේ රත්තරන් ගැන මෙන්න සුබ ආරංචියක් - අද බැහැපු රන් මිල | Gold Prices Dip Slightly In Sri Lanka

දවස් ගාණකට පස්සේ රත්තරන් ගැන මෙන්න සුබ ආරංචියක් - අද බැහැපු රන් මිල | Gold Prices Dip Slightly In Sri Lanka

රත්තරන් ගිනි ගණන් යයි - ගන්න තියා හිතන්නවත් බැරි අද රන් මිල මෙන්න

රත්තරන් ගිනි ගණන් යයි - ගන්න තියා හිතන්නවත් බැරි අද රන් මිල මෙන්න

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක් - මාර්තු මාසෙට ගෑස් 17 එනවා

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක් - මාර්තු මාසෙට ගෑස් 17 එනවා