ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහන සකස් කිරීමට පත්කළ විශේෂඥ කමිටුව රැස්වෙයි

Report

'කාවන්තිස්ස' ඇතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සහ ශ්‍රී ලංකාවේ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහන සම්පාදනය කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පළමු වරට රැස්විය.

මෙම සාකච්ඡාවේදී කාවන්තිස්ස ඇතාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට සිදුවන විමර්ශනවල වර්තමාන ප්‍රගතිය මෙන්ම, දිවයිනේ වනඅලි සහ ඇතුන් ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිරියේදී ගනු ලබන ක්ෂණික සහ දීර්ඝකාලීන පියවර පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි.

සියලුම බැංකු ගිණුම් හිමියන්ට ලංකා බැංකුවෙන් අතිවිශේෂ නිවේදනයක් - නව නීතියක් ලබන මස සිට

සියලුම බැංකු ගිණුම් හිමියන්ට ලංකා බැංකුවෙන් අතිවිශේෂ නිවේදනයක් - නව නීතියක් ලබන මස සිට

පැය 3කට මේ මාර්ගය වසා දමයි - රියදුරන්ගේ විශේෂ අවදානයට - පොලිස් දැනුම්දීමක්

පැය 3කට මේ මාර්ගය වසා දමයි - රියදුරන්ගේ විශේෂ අවදානයට - පොලිස් දැනුම්දීමක්