දේශබන්දු සිද්ධලේප නෙවෙයි මොනවා ගෑවත් ඒක කියන්න ඕනේ විදිහක් තියෙනවා, අධිකරණ ඇමතිට අධිකරණ නීති කියා දෙන නාමල්[VIDEO]

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කිරීමේදී ඊට නිසි ක්‍රමවේදයක් පවතින බවයි.

ඒ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් අද පාර්ලිමේන්තුව අමතමින් සිදුකළ ප්‍රකාශයට විරෝධය දක්වමින්.

රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම මේ අයට මේ නිවාඩු අනිවාර්යයි

රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම මේ අයට මේ නිවාඩු අනිවාර්යයි

අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියේ "අපරාධයක් කරන එක වැරදියි. කල්පනා කරලා බලන්න රටේ පොලිස්පති රටේ නිල හමුදාව වන පොලිසිය යොදවලා අනාරක්ෂිත පුරවැසියන්ට වෙඩි තියන්න සලස්වනවා නම් එවන් පොලිස්පතිවරයෙක් මේ රටට කුමටද? මෙන්න මේ වගේ පුද්ගලයෙක් තමයි රනිල් රාජපක්ෂ විසින් පොලිස්පති කරන්න උත්සාහ කරන්නේ. ආනන්ද විජේපාල ඇමති තුමා කිව්වා වගේ මිනිස්සුන්ගේ රහස් ප්‍රදේශවල සිද්ධාලේප ගාලා ඒකට අහුවෙලා මානව හොමිකම් කඩ කෙරුවා කියලා සුප්‍රින් කෝට් එකේ තීන්දුව දීලා තියෙන වෙලාවේ තමයි රනිල් වික්‍රමසිංහ පත් කරන්නේ. සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්තයා සිද්ධාලේප කිව්වට අද වෙන කොට දේශබන්දු වෙලා තියෙන්නේ දැන්." යනුවෙන්.

මේ වාහන අරන් ගියා නම් කරුණාකරලා මේ හිඟ බද්ද ගෙවන්න ලෑස්ති වෙන්න

මේ වාහන අරන් ගියා නම් කරුණාකරලා මේ හිඟ බද්ද ගෙවන්න ලෑස්ති වෙන්න

ඔහුගේ මෙම ප්‍රකාශයට විරුධ වූ නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ " මෙය අධිකරණයේ පවතින නඩුවක්. හැබැයි අධිකරණ අමාත්‍යවරයත් පාර්ලිමේන්තුවේ මේ නඩුව ගැන පූර්ණ විග්‍රහයක් කරනවා. මේ අධිකරණ භාර ඇමතිවරයා රටේ.." යනුවෙන්.

පාසක් සිසුන්ට පැපොල වැළදීමේ අවදානමක්, සෞඛ්‍යයෙන් පාසලක් වැසීමටත් තීරණ

පාසක් සිසුන්ට පැපොල වැළදීමේ අවදානමක්, සෞඛ්‍යයෙන් පාසලක් වැසීමටත් තීරණ

දෙවිනුවර පෙරහැර සලිත කරමින් භයානක අලි කුලප්පුවක්, හැමෝම පණ බේර ගන්න දුවයි

දෙවිනුවර පෙරහැර සලිත කරමින් භයානක අලි කුලප්පුවක්, හැමෝම පණ බේර ගන්න දුවයි

උපත් පාලන ලූපය ඉවත් කරගන්න පැමිණි මව වෛද්‍යවරයා විසින් දූෂණය කරයි

උපත් පාලන ලූපය ඉවත් කරගන්න පැමිණි මව වෛද්‍යවරයා විසින් දූෂණය කරයි