උපත් පාලන ලූපය ඉවත් කරගන්න පැමිණි මව වෛද්‍යවරයා විසින් දූෂණය කරයි

Report

ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත පැමිණියේ අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දී තිබේ.

ගුරු බිරිදගේ ලිංගික දර්ශන සැමියා විසින්ම සිසුවාට Whatsapp කරලා

ගුරු බිරිදගේ ලිංගික දර්ශන සැමියා විසින්ම සිසුවාට Whatsapp කරලා

ඒ අනුව තම වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ප්‍රතිකාර සඳහා පැමිණි විසිපස් හැවිරිදි එක්දරු මවක් දූෂණය කළ බවට චෝදනා එල්ල වූ වෛද්‍යවරයෙකුට එරෙහි නඩුවේ විත්තියේ සාක්ෂි විභාගය අද (04) දින කැඳවන ලෙස අනුරාධපුර මහාධිකරණය නියෝග කර තිබේ.

ජනපති අනුර හෝටල් හිමි කාන්තාවක් හා යන මඩ ප්‍රචාර වලට ඇමති නලින්ද පිළිතුරු දෙයි

ජනපති අනුර හෝටල් හිමි කාන්තාවක් හා යන මඩ ප්‍රචාර වලට ඇමති නලින්ද පිළිතුරු දෙයි

අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර, විත්තිකාර වෛද්‍යවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද දන්වා ඇත. තම ශරීරයේ තැන්පත් කර තිබූ ලූපයක් ඉවත් කරගැනීමේ මුවාවෙන් විත්තිකරු විසින් මෙම දූෂණය සිදුකර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

සිකුරා ලබන,මිල මුදල් යහමින් ලැබී දියුණුවට මං පාදන අද ලග්න පලාපල

සිකුරා ලබන,මිල මුදල් යහමින් ලැබී දියුණුවට මං පාදන අද ලග්න පලාපල

මෙම අපරාධය සිදුවන විට වින්දිත තරුණිය අනුරාධපුර, තිසාවැව ප්‍රදේශයේ විත්තිකරු විසින් පවත්වාගෙන ගිය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණ ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර අනුරාධපුර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විත්තිකාර වෛද්‍යවරයා ඇප මත මුදා හැර තිබිණි.

අවුරුදු 18ට අඩු ළමුන්ට රජයෙන් නොමිලේ ලැබෙන දේ මෙන්න -මේක නම් නියම වැඩක්

අවුරුදු 18ට අඩු ළමුන්ට රජයෙන් නොමිලේ ලැබෙන දේ මෙන්න -මේක නම් නියම වැඩක්