කෙහෙල්බද්දර පද්මේ එක්ක පැවැත්වූ සබදතා හොයන්න නාමල් CID කැදවයි
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙන බවට වාර්තා වේ.
ඒ රැඳවුම් භාරයේ පසුවන පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පැවැත් වූ බවට කියන සිදුවීමක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීමට බව සඳහන්.
ඒ අනුව ඊට අදාල විමර්ෂණ කටයුතු සදහා එම දෙපාර්තමෙන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.