නාමල්ට ඉන්දියවේදී උණුසුම් පිළිගැනීමක්

Report

ඉන්දියාවේ ආරාධනයෙන්, ඉන්දීය ජනරජ දිනය සැමරීමට ගොස් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ මහතාට අද (26) ඉන්දියාවේ විශේෂ පිළිගැනීමක් හිමිවිය.

ඔඩිසා ප්‍රාන්තයේ පැවැති ඉන්දීය ජනරජ දිනයේ උත්සවයට නාමල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම සහභාගි විය. එහිදී ඔහු විශේෂ රථයක නංවාගෙන උත්සවයට පැමිණීමෙන් විශේෂ අවධානයට ලක්විය.

විපක්ෂ නායක ධූරය නාමල්ට - දේශපාලන ලෝකය කළඹපු ආමන්ත්‍රණය

විපක්ෂ නායක ධූරය නාමල්ට - දේශපාලන ලෝකය කළඹපු ආමන්ත්‍රණය

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු චිත්‍රාල් ප්‍රනාන්දු, චාමිද්‍රිනී කිරිඇල්ල, චතුර ගලප්පත්ති සහ ප්‍රසාද් සිරිවර්ධන, පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්දික අනුරුද්ධ, සංජීව එදිරිමාන්න, සම්පත් අතුකෝරාල සහ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මහත්ම මහත්මීහුද මෙම ජනරජ උත්සවයට සහභාගී විය.

චමින්දගේ වැඩ තහනම නිසා මේ කථානායකත් වැඩ වරද්ද ගෙන - වැඩ තහනම් කළ ඇත්තම හේතුවත් එළියට

චමින්දගේ වැඩ තහනම නිසා මේ කථානායකත් වැඩ වරද්ද ගෙන - වැඩ තහනම් කළ ඇත්තම හේතුවත් එළියට