හනිමුන් ගිහින් මහ රෑ මනාලිය මාරු වෙලා.. උදේන්ම වෙලා තියෙන දේ දැක්ක දෙමාපියන් පුදුම වෙලා..

Report

පසුගියදා රත්නපුර දිස්ක්‍රික්කයේ එක්තරා ගමකින් අසන්නට ලැබුණා හරි පුදුම හිතෙන සිදුවීමක්.

ඒ මඟුල්දාට පසුදා මනාලිය වෙන පුරුෂයෙකු සමඟත් මනාලයා වෙන තරුණියක සමඟත් ගිය පුවතක් ගැන.

ජනපති අනුර ඉන්දියාවේ විදේශ ඇමති එක්ක බරටම සාකච්ඡා කරලා ඉවර වුණා විතරයි.. මෙන්න තුන් හිතකින්වත් නොහිතපු සප්‍රායිස් එකක් ලංකාවට..

ජනපති අනුර ඉන්දියාවේ විදේශ ඇමති එක්ක බරටම සාකච්ඡා කරලා ඉවර වුණා විතරයි.. මෙන්න තුන් හිතකින්වත් නොහිතපු සප්‍රායිස් එකක් ලංකාවට..


දෙමාපියන් විසින් එක්තරා තරුණියකට මඟුලක් යෝජනාවක් කර තිබෙනවා.

ඇය විසින් එම යෝජනාවට අකැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ ඇය වෙනත් පුද්ගලයෙකු සමඟ සම්බන්ධයක් ඇති කර ගත් බැවින් ය.

නමුත් මවුපියන් ගෙනා යෝජනාව තදින්ම ක්‍රියාත්මක කර ඇත.

එමෙන්ම, ඇයට යෝජනා කළ තරුණයා ද වෙනත් තරුණියක සමඟ සම්බන්ධයක් ඇති කර ගෙන තිබෙනවා.

ඉන්ධන මිල අඩු වුණා කියලා මෙහෙ සතුටු වුණාණේ.. මෙන්න 10%කින් වැඩි වීමක් වෙලා..

ඉන්ධන මිල අඩු වුණා කියලා මෙහෙ සතුටු වුණාණේ.. මෙන්න 10%කින් වැඩි වීමක් වෙලා..


එවන් පසුබිමක, මඟුල තීන්දු වී ජයටම සිදු කෙරී තිබෙනවා.

ඉන් පසුව එනම්, ඔවුන් මධුසමයට ගිය අවස්ථාවේ හෝටලයේ දී මනාලිය මනාලයාට නිදි පෙති මිශ්‍ර කිරි වීදුරුවක් ලබා දී තිබෙනවා.

ඒ අනුව ඔහුට නින්ද ගිය පසු ලිපියක් ලියා තබා තමන් යාළු වී සිටින තරුණයා සමඟ හෝටලයෙන් පිටව ගොස් තිබෙනවා.

උදෑසන අවදි වූ තරුණයා ඇගේ ලිපිය දැක ඔහු යාළු වී සිටින තරුණිය සමඟ ගොස් තිබෙනවා.

වහාම, රජයේ ලොක්කෙක් ඇතුළු 03ක් රිමාන්ඩ් කරන්න නියෝග.. පුදුම හිතෙන.. ඒ කවුරුන් ද දන්නව ද?.

වහාම, රජයේ ලොක්කෙක් ඇතුළු 03ක් රිමාන්ඩ් කරන්න නියෝග.. පුදුම හිතෙන.. ඒ කවුරුන් ද දන්නව ද?.


පසුදා දෙවනි මඟුල සඳහා මනාල යුවළ කැඳවාගෙන යාමට පැමිණි මඟුල් රථය ආපසු හිස් අතින් පැමිණෙන දුටු මනාල යුවළගේ මවුපියන් සිදු වී ඇති කාරණය අවබෝධ වී තිබෙනවා.

කෙසේ වෙතත්, පසුව පිරිස ඉදිරියේ ලැජ්ජාවට පත් වීමට නොහැකිව හිමිහිට මඟුල සංවිධානය කර තිබූ හෝටලයෙන් මාරු වී ගොස් ඇති බව සඳහන් වේ.