නාමල් රාජපක්ෂ මෙවර ජනාධිපතිවරණයේ 50% ඉක්මවන බවට දැනුම්දීමක්..එම ප්‍රතිඵලය මෙන්න.
මහින්ද රාජපක්ෂ මහතා 2005 ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රතිශතය මෙවර ජනාධිපතිවරණයේ දී නාමල් රාජපක්ෂ මහතා ලබාගන්නා බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
නාමල් රාජපක්ෂ මහතා යටතේ මේ රට තවත් පිම්මක් ඉදිරියට යනු ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

රාත්‍රී කාලයේ ප්‍රධාන රෝහලක කාමර ඇතුලෙ සිදුවන ලිංගික අතවර..රෝහල් සේවිකාවන් සමාජ මාධ්‍ය කළඹමින් කරපු දේ..
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
මේ අනුව මහින්ද රාජපක්ෂ මහතා 2005 ජනාධිපතිවරණයේ ලබාගත් ඡන්ද ප්‍රතිඵලය පහතින් දැක්වේ.
