පොදු ජන පෙරමුණ ගන්නා තීරණය ගැන නාමල් දුන් ඉඟිය..

Mahinda Rajapaksa Namal Rajapaksa Sri Lanka Podujana Peramuna Sri Lanka Presidential Election 2024
By Sewvandhi Jul 27, 2024 04:32 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි, ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන්නේ, ජනාධිපතිවරණයක් කැඳවා ඇති මොහොතක රටට හෝ පුරවැසියාට කිසිදු හානියක් වන තීරණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොගන්නා බවයි.

ඔහු මේ බව සඳහන් කළේ එම පෙරමුණේ තරුණ සමුළුව අමතමින්.

අද පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රයේදී ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ ජාතික මහා සම්මේලනය පැවැත්වුණා.

මේ අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ,පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ReeCha