ජනපති අනුරට අවධානමක් - ජනපති නවතින හෝටලය අසල පුපුරන ද්‍රව්‍ය තොගයක්

Report

ජනාධිපතිතුමා අනුරාධපුරයට පැමිණෙන අවස්ථාවලදී නවාතැන් ගන්නා පෙරිමියන්කුලම ප්‍රදේශයේ හෝටලයකට සමීපව ඇති නිවෙසක අත්බෝම්බයක් තිබෙන බවට අප්‍රේල් 1 වැනිදා ලැබුණු හදිසි දුරකථන ඇමතුමකට අනුව සිදුකළ පරීක්ෂණයකදී පුපුරන ද්‍රව්‍යයක් සොයාගෙන ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

අන්තිමේ මහින්ද රාජපක්ෂට ඉන්න ගේත් නැති වුණා?

අන්තිමේ මහින්ද රාජපක්ෂට ඉන්න ගේත් නැති වුණා?

අත්බෝම්බයක් මෙන් පෙනෙන නූල් පන්දුවක් ආකාරයට සකස් කර තිබූ එම ද්‍රව්‍යය පසුව හඳුනාගත් අතර, එය සතුන් දඩයම් කිරීම සඳහා භාවිතා වන "හක්කපටස්" නම් පුපුරන ද්‍රව්‍යයකි.

කිරි තේ කියලා වහද බොන්නේ? මෙච්චර දවස් බිව්වේ මේ ජරාවද අපි

කිරි තේ කියලා වහද බොන්නේ? මෙච්චර දවස් බිව්වේ මේ ජරාවද අපි

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම නිවෙසේ සිටි තරුණයන් තිදෙනෙකු පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකු පිටස්තරයන් බවද පොලිසිය කියයි.

පස් කාලා කැරට් 24 රත්තරං මළපහ කරන ජීවියෙක් හමුවෙලා මෙන්න

පස් කාලා කැරට් 24 රත්තරං මළපහ කරන ජීවියෙක් හමුවෙලා මෙන්න

ඔවුන් යම් අපරාධයකට සම්බන්ධ ද යන්න පිළිබඳව දැන ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

හදිසි තොරතුර ලැබීමත් සමඟ අනුරාධපුර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාගේ නායකත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සිද්ධියට ප්‍රතිචාර දැක්වූ බව පොලිසිය තවදුරටත් පවසයි.