උණුසුම මැද අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ සුළු මොහොතකට පෙර අධිකරණය හමුවට රැගෙන යයි

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාව මඟින් අද (04) දින උදෑසන අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යනු ලැබුවා.

ඒ අනුව එයාර් බස් ගනුදෙණුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට ඔහු අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාව වෙත කැඳවනු ලැබූ අතර, එහිදී ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණා. 

අද දේශපාලන ඉතිහාසයම සලිත වෙයි - හිටපු අමාත්‍ය ජොන්ස්ටන්ගේ අත්අඩංගුවට ගැනීම ගැනත් අල්ලස් කොමිසමෙන් නිල නිවේදනයක්

අද දේශපාලන ඉතිහාසයම සලිත වෙයි - හිටපු අමාත්‍ය ජොන්ස්ටන්ගේ අත්අඩංගුවට ගැනීම ගැනත් අල්ලස් කොමිසමෙන් නිල නිවේදනයක්