නාමල්ගේ නැන්දම්මා - නාමල්ගේ දරුවන් දෙදෙනා ඇතුළු පිරිසක් හදිසියේම රට පනී. - ගියේ කොහෙද කියලා දන්නවද? - ආපු ආරංචිය මෙන්න.

By Wayomi Sep 20, 2024 12:15 PM GMT
Report

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ නැන්දම්මා (බිරිඳගේ මව), දරු දෙදෙනා, සේවිකාවන් දෙදෙනෙකු සහ තවත් නෑදෑ කාන්තාවක් අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ “සේද මාවත ” (Silk Route ) පර්යන්තය ඔස්සේ ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තොරතුර කටුනායක ගුවන් තොටුපොළ අංශ කීපයකම නිලධාරීන් සනාථ කර තිබෙනවා.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවතත්. ? - උත්තර පත්‍ර පරීක්ෂාව නවත්වයි. - අධ්‍යාපන අමාත්‍යාංශය අද ගත් තීරණය මෙන්න.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවතත්. ? - උත්තර පත්‍ර පරීක්ෂාව නවත්වයි. - අධ්‍යාපන අමාත්‍යාංශය අද ගත් තීරණය මෙන්න.


අද දින උදෑසන 10.05 ට ඩුබායි බලා පිටත්ව ගිය එමිරේට්ස් ගුවන් සේවයේ EK – 651 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති බව සඳහන්.

ඒ, අනුව එක් ගුවන් මගියෙකුට ඇමෙරිකානු ඩොලර් 52 බැගින් අය කරන සේද මාවත පර්යන්තය ඔස්සේ ඔවුන් අදාළ ගුවන් යානය වෙත පිවිස තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසන්නේ, ඇමෙරිකාව වෙත ශ්‍රී ලංකාවේ සිට ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක නොවන අතර මොවුන් ද ඩුබායි වෙත ගොස් බොහෝ විට ඇමෙරිකාව බලා පිටත්ව යාමට සැළසුම් කර ඇති බවයි.

ශිෂ්‍යත්ව ප්‍රශ්න වට්ස්ඇප් දැමූ අය හසුවෙයි. - බලන්නකෝ ඒ අය කවුද කියලා.- ඒ අය ගැන ගත් තීරණය මෙන්න.

ශිෂ්‍යත්ව ප්‍රශ්න වට්ස්ඇප් දැමූ අය හසුවෙයි. - බලන්නකෝ ඒ අය කවුද කියලා.- ඒ අය ගැන ගත් තීරණය මෙන්න.

ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැඩි අනතුරු ඇඟවීමක්. - ශ්‍රී ලංකිකයිනි ඉතාමත් ප්‍රවේශමෙන්.

ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැඩි අනතුරු ඇඟවීමක්. - ශ්‍රී ලංකිකයිනි ඉතාමත් ප්‍රවේශමෙන්.

ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කරන වේලාව සහ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරන ආකාරය ගැන මැකෝ ගෙන් දැනුම් දීමක්.

ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කරන වේලාව සහ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරන ආකාරය ගැන මැකෝ ගෙන් දැනුම් දීමක්.

දිවයිනේ සියලුම පාසල් අද වැසෙයි. - සමහර පාසල් ආරම්භ වන දිනය වෙනස් වෙයි. - අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය මෙන්න.

දිවයිනේ සියලුම පාසල් අද වැසෙයි. - සමහර පාසල් ආරම්භ වන දිනය වෙනස් වෙයි. - අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය මෙන්න.