ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැඩි අනතුරු ඇඟවීමක්. - ශ්‍රී ලංකිකයිනි ඉතාමත් ප්‍රවේශමෙන්.
By Wayomi
මියන්මාරයේ සයිබර් අපරාධ කදවුරුවලට පුද්ගලයින් යොමු කිරීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බවට තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය අනතුරු අඟවනවා.
තොරතුරු තාක්ෂණික දැනුම ඇති වෘත්තිකයින් ඉලක්ක කර ගනිමින් මෙම පුද්ගල වෙළදාම සිදු කරන බවට තොරතුරු ලැබී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කර සිටින්නේ.
ඒ, අනුව තායිලන්තය වැනි රටවල ඉහළ වැටුප් සහිතව තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින් ඡාවාරම්කරුවන් තරුණ, තරුණියන් ආකර්ෂණය කරගනිමින් ඔවුන් ඩුබායි වෙත රැගෙන ගොස් දේශසීමා හරහා මියන්මාරයේ සයිබර් අපරාධ කදවුරුවලට යොමු කරන බවටයි තොරතුරු අනාවරණය කරගෙන ඇත.

ලංකාවේ සියලුම පාසල් හෙට වැසෙයි. - සමහර පාසල් ආරම්භ වන දිනය වෙනස් වෙයි. - අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය මෙන්න.

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්. - ඡන්ද පොළට යන්න නීතියෙන් අවසර හිමි වන්නේ මේ අයට විතරයි. (PHOTOS)
