ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැඩි අනතුරු ඇඟවීමක්. - ශ්‍රී ලංකිකයිනි ඉතාමත් ප්‍රවේශමෙන්.

Ministry of Defense Sri Lanka
By Wayomi Sep 19, 2024 11:23 AM GMT
Wayomi

Wayomi

Report

මියන්මාරයේ සයිබර් අපරාධ කදවුරුවලට පුද්ගලයින් යොමු කිරීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බවට තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය අනතුරු අඟවනවා.

තොරතුරු තාක්ෂණික දැනුම ඇති වෘත්තිකයින් ඉලක්ක කර ගනිමින් මෙම පුද්ගල වෙළදාම සිදු කරන බවට තොරතුරු ලැබී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කර සිටින්නේ.

ඉල්ලන් කෑම සහ අනුර කුමාරගේ පරිපාලන දැනුම ගැන එළියට ආ තොරතුරු.

ඉල්ලන් කෑම සහ අනුර කුමාරගේ පරිපාලන දැනුම ගැන එළියට ආ තොරතුරු.

ඒ, අනුව තායිලන්තය වැනි රටවල ඉහළ වැටුප් සහිතව තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින් ඡාවාරම්කරුවන් තරුණ, තරුණියන් ආකර්ෂණය කරගනිමින් ඔවුන් ඩුබායි වෙත රැගෙන ගොස් දේශසීමා හරහා මියන්මාරයේ සයිබර් අපරාධ කදවුරුවලට යොමු කරන බවටයි තොරතුරු අනාවරණය කරගෙන ඇත.

ලංකාවේ සියලුම පාසල් හෙට වැසෙයි. - සමහර පාසල් ආරම්භ වන දිනය වෙනස් වෙයි. - අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය මෙන්න.

ලංකාවේ සියලුම පාසල් හෙට වැසෙයි. - සමහර පාසල් ආරම්භ වන දිනය වෙනස් වෙයි. - අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය මෙන්න.

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්. - ඡන්ද පොළට යන්න නීතියෙන් අවසර හිමි වන්නේ මේ අයට විතරයි. (PHOTOS)

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්. - ඡන්ද පොළට යන්න නීතියෙන් අවසර හිමි වන්නේ මේ අයට විතරයි. (PHOTOS)

සමහරු බෑ කිවුවට පෞද්ගලික අංශ සේවකයන්ට හෙට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.

සමහරු බෑ කිවුවට පෞද්ගලික අංශ සේවකයන්ට හෙට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.

ප්‍රවේශමෙන්.- නිහඬ කාලයේ සමාජ මාධ්‍ය ගැන ඇහැගහගෙන ඉන්න විශේෂ කණ්ඩායමක්. - CID ය දැඩි සීරුවෙන්. - සමාජ මාධ්‍ය ආයතනත් එක්වෙයි.

ප්‍රවේශමෙන්.- නිහඬ කාලයේ සමාජ මාධ්‍ය ගැන ඇහැගහගෙන ඉන්න විශේෂ කණ්ඩායමක්. - CID ය දැඩි සීරුවෙන්. - සමාජ මාධ්‍ය ආයතනත් එක්වෙයි.



ReeCha