නාමල්ගේ රැලියට ගල් ගහයි - ගල් ප්‍රහාරය නිසා ශිරන්තීයි චමලුයි මාරුවෙයි - ශිරන්තිත් රෝහලට. - (VIDEO)
ඊයේ (11) හම්බන්තොට සිරි බෝපුර ප්‍රදේශයේදී පොදු ජන එක්සත් පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට ජය පතා සිරිබෝපුර ප්‍රදේශයේදී ජන හමුවක් පැවැත්වුණා.
මෙම ජන හමුවට චමල් රාජපක්ෂ හිටපු කතානායකවරයා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සහභාගී වීමට නියමිතව තිබූ අතර මෙම ජන හමුව ආරම්භ වීමට පෙර සවස 6ට පමණ එම ස්ථානයට එල්ල වූ ගල් ප්‍රහාරයක් හේතුවෙන් එම ජන හමුවට පැමිණ සිටි වයස අවුරුදු 7ක පමණ කුඩා පිරිමි දරුවෙකු තුවාල ලබා තිබෙනවා.

වහාම ක්‍රියාත්මකවන පරිදි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වසා දමයි. - ශිෂ්‍යයින්ට ඉවත් වෙන්න කාලයක් ලබාදෙයි.
පසුව එම දරුවා හම්බන්තොට රෝහල්ට ඇතුලත් කිරීමට කටයුතු කළ අතර මෙම ජන හමුවට සිරන්තී රාජපක්ෂ පැමිණියා.
චමල් රාජපක්ෂ ගේ පැමිණීම නතර වී තිබූ අතර පසුව එම ස්තානයට මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ පැමිණි අතර රෝහලට ගොස් තුවාල ලැබූ දරැවගේ සුව දුක් විමසා සිටියා.

පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.
