ජනපති සටනේ නාමල් හිටියත් එකයි නැතත් එකයි.. රාජපක්ෂවරුන් එක්ක අපිට ගමනක් නැහැ - රාජකරුණා නාමල්ට දෙහි කපයි

Report

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසන්නේ 2029 ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්මයා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට කිසිදු පියවරක් නැති බවයි.

මෙම අදහස ඔහු මාධ්‍ය හමුවකදී, මාධ්‍යවේදීන් විසින් එය සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දීමේදී ප්‍රකාශ කරන ලදී.

තවදුරටාත් ඔහු කියා සිටියේ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රාජපක්ෂවරුන් සමඟ එක්වන්නේ නැත යන්නය. එමෙන්ම, පෙර සංවිධානාත්මක උත්සවයකදී නාමල් රාජපක්ෂ වටා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් ගණනාවක් දක්නට ලැබීම පිළිබඳ ප්‍රශ්නයකට ද, ඒ උත්සවයට නාමල් රාජපක්ෂ කිසිදු සමාගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුට ආරාධනා නොදී තිබෙන බවද ඔහු පැවසීය.

තත්ත්වය උණුසුම් - කොලඹ කැලඹෙයි - ජනතාව FCIDය වටලයි - නාමල් හා ශිරන්තිට මොකද වෙන්නේ?

තත්ත්වය උණුසුම් - කොලඹ කැලඹෙයි - ජනතාව FCIDය වටලයි - නාමල් හා ශිරන්තිට මොකද වෙන්නේ?

ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට

ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට