දේශබන්දුව ධූරයෙන් යවන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දින මෙන්න!
Sri Lanka Police
Law and Order
Deshabandu Tennakoon
Nalinda Jayatissa
By Shehan
වැඩ තහනමකට ලක්වී බන්ධනාගාරගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව අප්‍රේල් 8 වැනිදා හෝ 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
එය ප්‍රකාශ කළේ අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ය.
